ගණන් කතාව 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මං එතනට ඇවිත්+ ඔයාත් එක්ක කතා කරන්නම්.+ මං ඔයාට දුන්න මගේ බලයෙන් කොටසක්+ ඒ වැඩිමහල්ලන්ට දෙනවා. මේ සෙනඟව බලාගන්න එයාලා ඔයාට උදව් කරයි. එතකොට ඔයාට තනියම ඒ වගකීම දරන්න වෙන්නේ නැහැ.+
17 මං එතනට ඇවිත්+ ඔයාත් එක්ක කතා කරන්නම්.+ මං ඔයාට දුන්න මගේ බලයෙන් කොටසක්+ ඒ වැඩිමහල්ලන්ට දෙනවා. මේ සෙනඟව බලාගන්න එයාලා ඔයාට උදව් කරයි. එතකොට ඔයාට තනියම ඒ වගකීම දරන්න වෙන්නේ නැහැ.+