ගණන් කතාව 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔයා සෙනඟට මෙහෙම කියන්න. ‘“ඊජිප්තුවේ ඉද්දී අපිට හොඳට කන්න තිබුණා. දැන් අපිට කන්න මස් නැහැ”+ කියකිය ඔයාලා යෙහෝවා ඉස්සරහා අඬපු නිසා යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාලට කන්න මස් දෙනවා.+ හෙට වෙද්දී පවිත්‍ර වෙලා* ඉන්න.+ හෙට ඔයාලා අනිවාර්යයෙන්ම මස් කනවා.+
18 ඔයා සෙනඟට මෙහෙම කියන්න. ‘“ඊජිප්තුවේ ඉද්දී අපිට හොඳට කන්න තිබුණා. දැන් අපිට කන්න මස් නැහැ”+ කියකිය ඔයාලා යෙහෝවා ඉස්සරහා අඬපු නිසා යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාලට කන්න මස් දෙනවා.+ හෙට වෙද්දී පවිත්‍ර වෙලා* ඉන්න.+ හෙට ඔයාලා අනිවාර්යයෙන්ම මස් කනවා.+