ගණන් කතාව 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එතකොට මෝසෙස්, දෙවියන්ට මෙහෙම කිව්වා. “මේ සෙනඟ අතරේ පුරුෂයන් විතරක් හයලක්ෂයක් ඉන්නවා.+ ඒත් ‘මං මාසයක් පුරාම එයාලට කන්න මස් දෙනවා’ කියලා ඔයා කියනවා. කොහොමද එච්චර ලොකු සෙනඟකට මස් කන්න දෙන්නේ?
21 එතකොට මෝසෙස්, දෙවියන්ට මෙහෙම කිව්වා. “මේ සෙනඟ අතරේ පුරුෂයන් විතරක් හයලක්ෂයක් ඉන්නවා.+ ඒත් ‘මං මාසයක් පුරාම එයාලට කන්න මස් දෙනවා’ කියලා ඔයා කියනවා. කොහොමද එච්චර ලොකු සෙනඟකට මස් කන්න දෙන්නේ?