ගණන් කතාව 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊටපස්සේ මෝසෙස් සෙනඟ ළඟට ගිහින් යෙහෝවා කියපු හැම දෙයක්ම එයාලට කිව්වා. එයා සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ගෙන් 70දෙනෙක්ව තෝරගෙන හමු වීමේ කූඩාරම ළඟට එයාලට එන්න කිව්වා.+
24 ඊටපස්සේ මෝසෙස් සෙනඟ ළඟට ගිහින් යෙහෝවා කියපු හැම දෙයක්ම එයාලට කිව්වා. එයා සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ගෙන් 70දෙනෙක්ව තෝරගෙන හමු වීමේ කූඩාරම ළඟට එයාලට එන්න කිව්වා.+