ගණන් කතාව 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එතකොට තරුණ වයසේ ඉඳන්ම මෝසෙස්ට සේවය කරපු නූන්ගේ පුතා වන යොෂුවා+ මෙහෙම කිව්වා. “මෝසෙස් මගේ ස්වාමීනි, එයාලට එහෙම කරන්න ඉඩ දෙන්න එපා!”+ ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:28 මුරටැඹ (පාඩම්),1/2017, 30 පි.
28 එතකොට තරුණ වයසේ ඉඳන්ම මෝසෙස්ට සේවය කරපු නූන්ගේ පුතා වන යොෂුවා+ මෙහෙම කිව්වා. “මෝසෙස් මගේ ස්වාමීනි, එයාලට එහෙම කරන්න ඉඩ දෙන්න එපා!”+