-
ගණන් කතාව 11:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 ඒත් මෝසෙස් එයාට මෙහෙම කිව්වා. “මට ඒකෙන් පාඩුවක් වෙයි කියලා ඔයාට බයද? බය වෙන්න එපා. යෙහෝවාට සේවය කරන හැම කෙනෙක්ම අනාගතවක්තෘවරුන් වෙනවා නම් කොච්චර හොඳද! එතකොට යෙහෝවා ඔහුගේ බලය ඒ හැම කෙනෙක්ටම දෙයි.”
-