32 සෙනඟ එදා මුළු දවස පුරාමත් රාත්‍රිය පුරාමත් වටුවෝ එකතු කරගත්තා. එයාලා පහුවෙනිදා දවස පුරාමත් උන්ව එකතු කරගත්තා. අඩුවෙන්ම එකතු කරගත්ත කෙනාත් විශාල භාජන දහයක් පිරෙන්න තරම් වටුවන් ප්‍රමාණයක් එකතු කරගෙන තිබුණා. සෙනඟ එයාලා එකතු කරගත්ත වටුවෝ කඳවුර වටේට ඇතිරුවා.