ගණන් කතාව 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එහෙදී අපි නෙෆිලිම්වරුන්වත්* දැක්කා! අනාක්වරු+ කියන්නේ එයාලට. එයාලා එක්ක බලද්දී අපි නිකම්ම නිකම් තණකොළ පෙත්තෝ වගෙයි.” ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:33 බයිබලයෙන් උත්තර, 133 ලිපිය මුරටැඹ,7/15/2011, 10-11 පි.10/1/2006, 16 පි.
33 එහෙදී අපි නෙෆිලිම්වරුන්වත්* දැක්කා! අනාක්වරු+ කියන්නේ එයාලට. එයාලා එක්ක බලද්දී අපි නිකම්ම නිකම් තණකොළ පෙත්තෝ වගෙයි.”