ගණන් කතාව 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මුළු සෙනඟම මේ විදිහට මෝසෙස්ටයි, ආරොන්ටයි දොස් කිව්වා.+ “අපි ඊජිප්තුවේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොච්චර හොඳද! ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:2 මුරටැඹ,7/15/2006, 15 පි.
2 මුළු සෙනඟම මේ විදිහට මෝසෙස්ටයි, ආරොන්ටයි දොස් කිව්වා.+ “අපි ඊජිප්තුවේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොච්චර හොඳද!