ගණන් කතාව 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ වෙලාවේ මුළු සෙනඟම එයාලට ගල් ගහන්න හැදුවා.+ හැබැයි යෙහෝවා දෙවියන්ගේ තේජස එයාලා හැමෝටම පේන්න හමු වීමේ කූඩාරමට ඉහළින් දිස් වුණා.+
10 ඒ වෙලාවේ මුළු සෙනඟම එයාලට ගල් ගහන්න හැදුවා.+ හැබැයි යෙහෝවා දෙවියන්ගේ තේජස එයාලා හැමෝටම පේන්න හමු වීමේ කූඩාරමට ඉහළින් දිස් වුණා.+