ගණන් කතාව 14:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ‘මේ සෙනඟව එයාලට පොරොන්දු වුණ දේශයට අරන් යන්න යෙහෝවා දෙවියන්ට බැරි වුණා. ඒකයි ඔහු එයාලව පාළුකරයේදී මරලා දැම්මේ.’+
16 ‘මේ සෙනඟව එයාලට පොරොන්දු වුණ දේශයට අරන් යන්න යෙහෝවා දෙවියන්ට බැරි වුණා. ඒකයි ඔහු එයාලව පාළුකරයේදී මරලා දැම්මේ.’+