ගණන් කතාව 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊජිප්තුවේදීත් පාළුකරයේදීත් මං කරපු පුදුම දේවල් සහ මගේ බලය දැකලත්+ එයාලා අනන්ත වාරයක්* මාව සැක කළා.+ මං එයාලව බලාගනියිද කියලා* පරීක්ෂා කළා. මට අකීකරු වුණා.+
22 ඊජිප්තුවේදීත් පාළුකරයේදීත් මං කරපු පුදුම දේවල් සහ මගේ බලය දැකලත්+ එයාලා අනන්ත වාරයක්* මාව සැක කළා.+ මං එයාලව බලාගනියිද කියලා* පරීක්ෂා කළා. මට අකීකරු වුණා.+