ගණන් කතාව 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පූජාසනය ඉස්සරහා සහ අතිශුද්ධස්ථානයේ*+ කරන්න තියෙන වගකීම් පූජකයන් වන ඔබත් ඔබේ පුතුනුත් ඉටු කළ යුතුයි.+ මොකද ඒ වගකීම් මං ඔබට දීලා තියෙන්නේ තෑග්ගක් විදිහටයි. වෙන කිසිම කෙනෙක්* එතනට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+
7 පූජාසනය ඉස්සරහා සහ අතිශුද්ධස්ථානයේ*+ කරන්න තියෙන වගකීම් පූජකයන් වන ඔබත් ඔබේ පුතුනුත් ඉටු කළ යුතුයි.+ මොකද ඒ වගකීම් මං ඔබට දීලා තියෙන්නේ තෑග්ගක් විදිහටයි. වෙන කිසිම කෙනෙක්* එතනට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+