ගණන් කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ නිසා එයාලා දිගටම දෙවියන්ටත් මෝසෙස්ටත් විරුද්ධව+ මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මේ පාළුකරයට ගෙනාවේ අපිව මරලා දාන්නද? අපිට කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම දැන් අපිට එපා වෙලා!”*+ ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:5 මුරටැඹ,8/15/1999, 26-27 පි.
5 ඒ නිසා එයාලා දිගටම දෙවියන්ටත් මෝසෙස්ටත් විරුද්ධව+ මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මේ පාළුකරයට ගෙනාවේ අපිව මරලා දාන්නද? අපිට කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම දැන් අපිට එපා වෙලා!”*+