ගණන් කතාව 22:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එතකොට බාලාම් “ඔබ කියපු දේ අහලා මං දැන් ආවානේ. ඒත් මං කැමති දේ කියන්න මට අවසර නැහැ. මට කියන්න පුළුවන් දෙවියන් කියන දේ විතරයි”+ කියලා රජට කිව්වා.
38 එතකොට බාලාම් “ඔබ කියපු දේ අහලා මං දැන් ආවානේ. ඒත් මං කැමති දේ කියන්න මට අවසර නැහැ. මට කියන්න පුළුවන් දෙවියන් කියන දේ විතරයි”+ කියලා රජට කිව්වා.