ගණන් කතාව 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන් කැමතියි කියලා බාලාම්ට තේරුණා. ඒ නිසා එයා ආයෙත් එයාගේ මන්තර බලය පාවිච්චි කරලා ඊශ්‍රායෙල්වරුන්ට හානියක් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ගියේ නැහැ.+ ඒ වෙනුවට එයා පාළුකරය දිහා බැලුවා.
24 ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන් කැමතියි කියලා බාලාම්ට තේරුණා. ඒ නිසා එයා ආයෙත් එයාගේ මන්තර බලය පාවිච්චි කරලා ඊශ්‍රායෙල්වරුන්ට හානියක් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ගියේ නැහැ.+ ඒ වෙනුවට එයා පාළුකරය දිහා බැලුවා.