ගණන් කතාව 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒවා ඈතට විහිදී යන විශාල නිම්න වගෙයි.+ගංගා අසල තියෙන අලංකාර උයන් වගෙයි.ඒවා යෙහෝවා සිටෙව්ව අගිල් ගස්* වගෙයි.ඇළදොළ අසල තියෙන දේවදාර ගස් වගෙයි. ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 24:6 මුරටැඹ,2/1/2014, 10 පි.
6 ඒවා ඈතට විහිදී යන විශාල නිම්න වගෙයි.+ගංගා අසල තියෙන අලංකාර උයන් වගෙයි.ඒවා යෙහෝවා සිටෙව්ව අගිල් ගස්* වගෙයි.ඇළදොළ අසල තියෙන දේවදාර ගස් වගෙයි.