ගණන් කතාව 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒක අහලා බාලාක්ට හුඟක් කේන්ති ගියා. එයා අපහාසෙට වගේ අත්පුඩි ගගහා බාලාම්ට මෙහෙම කිව්වා. “මං ඔයාට එන්න කිව්වේ සතුරන්ට ශාප කරන්න.+ ඒත් ඔයා තුන් පාරක්ම කළේ එයාලට ආශීර්වාද කරන එකයි.
10 ඒක අහලා බාලාක්ට හුඟක් කේන්ති ගියා. එයා අපහාසෙට වගේ අත්පුඩි ගගහා බාලාම්ට මෙහෙම කිව්වා. “මං ඔයාට එන්න කිව්වේ සතුරන්ට ශාප කරන්න.+ ඒත් ඔයා තුන් පාරක්ම කළේ එයාලට ආශීර්වාද කරන එකයි.