ගණන් කතාව 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බාලාම්, කේනිවරුන්ව+ දැකලා මේ අනාවැකිය කිව්වා. “ඔබේ වාසස්ථානය ශක්තිමත්. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබෙනවා.
21 බාලාම්, කේනිවරුන්ව+ දැකලා මේ අනාවැකිය කිව්වා. “ඔබේ වාසස්ථානය ශක්තිමත්. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබෙනවා.