ගණන් කතාව 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”*+
14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”*+