ගණන් කතාව 28:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඒත් සබත් දවසේදී+ දවන පූජාවක් විදිහට අවුරුද්දක් වයස, කිසිම කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙක්ව ඔප්පු කරන්න. ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් විදිහට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න. ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 28:9 මාර්ගය යේසුස්, 76-77 පි.
9 “‘ඒත් සබත් දවසේදී+ දවන පූජාවක් විදිහට අවුරුද්දක් වයස, කිසිම කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙක්ව ඔප්පු කරන්න. ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් විදිහට තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකකුත් පාන පූජාවකුත් ඔප්පු කරන්න.