ගණන් කතාව 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒත් ඇගේ පුරුෂයා ඒ ගැන දැනගත්තාම ඒ භාරය හෝ දිවුරුම ඉටු කරන්න එපා කියලා කිව්වොත් ඒක ඉටු කරන්න ඇය බැඳිලා නැහැ.+ ඇගේ පුරුෂයා ඒක කරන්න ඉඩ දුන්නේ නැති නිසා යෙහෝවා ඇයට සමාව දෙයි.
12 ඒත් ඇගේ පුරුෂයා ඒ ගැන දැනගත්තාම ඒ භාරය හෝ දිවුරුම ඉටු කරන්න එපා කියලා කිව්වොත් ඒක ඉටු කරන්න ඇය බැඳිලා නැහැ.+ ඇගේ පුරුෂයා ඒක කරන්න ඉඩ දුන්නේ නැති නිසා යෙහෝවා ඇයට සමාව දෙයි.