ගණන් කතාව 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පීහහීරොත්වල ඉඳන් එයාලා රතු මුහුද මැදින්+ ගමන් කරලා පාළුකරයට ආවා.+ එයාලා දවස් තුනක් ඒතාම්+ පාළුකරයේ ගමන් කරලා මාරාහ්+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා.
8 පීහහීරොත්වල ඉඳන් එයාලා රතු මුහුද මැදින්+ ගමන් කරලා පාළුකරයට ආවා.+ එයාලා දවස් තුනක් ඒතාම්+ පාළුකරයේ ගමන් කරලා මාරාහ්+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා.