ගණන් කතාව 35:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පහසුවෙන්ම යන්න පුළුවන් නගර කීපයක් ආරක්ෂාව ලබා දෙන නගර විදිහට තෝරගන්න. අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් ඒ කෙනා ආරක්ෂාව ලබා දෙන නගරයකට පලා යන්න ඕනේ.+
11 පහසුවෙන්ම යන්න පුළුවන් නගර කීපයක් ආරක්ෂාව ලබා දෙන නගර විදිහට තෝරගන්න. අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් ඒ කෙනා ආරක්ෂාව ලබා දෙන නගරයකට පලා යන්න ඕනේ.+