ගණන් කතාව 35:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කෙනෙක් වෛරයක් හිතේ තියාගෙන මිනිසෙක්ව තල්ලු කරලා ඒ මිනිසා වැටිලා මැරුණොත් තල්ලු කරපු කෙනා මිනීමරුවෙක්. එහෙම නැත්නම් කෙනෙක් මිනිසෙක්ගේ ජීවිතේට හානියක් කරන අරමුණෙන්* යම් දේකින් ගහලා ඒ මිනිසා මැරුණොත්+ ගහපු කෙනා මිනීමරුවෙක්.
20 කෙනෙක් වෛරයක් හිතේ තියාගෙන මිනිසෙක්ව තල්ලු කරලා ඒ මිනිසා වැටිලා මැරුණොත් තල්ලු කරපු කෙනා මිනීමරුවෙක්. එහෙම නැත්නම් කෙනෙක් මිනිසෙක්ගේ ජීවිතේට හානියක් කරන අරමුණෙන්* යම් දේකින් ගහලා ඒ මිනිසා මැරුණොත්+ ගහපු කෙනා මිනීමරුවෙක්.