ගණන් කතාව 35:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් වරදකරුව බේරගත යුතුයි. ඔහු වරද කරලා ආරක්ෂාව ලබාගන්න පලා ගිය නගරයටම විනිශ්චයකරුවන් ඔහුව ආයෙත් යවන්න ඕනේ. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරපු උත්තම පූජකයා මැරෙන කල්ම ඒ නගරයෙන් පිට වෙන්න ඔහුට අවසර නැහැ.
25 වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් වරදකරුව බේරගත යුතුයි. ඔහු වරද කරලා ආරක්ෂාව ලබාගන්න පලා ගිය නගරයටම විනිශ්චයකරුවන් ඔහුව ආයෙත් යවන්න ඕනේ. ශුද්ධ තෛලයෙන්+ අභිෂේක කරපු උත්තම පූජකයා මැරෙන කල්ම ඒ නගරයෙන් පිට වෙන්න ඔහුට අවසර නැහැ.