-
ගණන් කතාව 35:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 ඔහුව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගේ අතට ඔහුව අහු වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා ඒ කෙනා වරදකරුව මරලා දැම්මොත් වරදකරුගේ ලේවලට ඔහු වග කියන්න ඕනෙ නැහැ.
-