ද්විතීය කතාව 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සෙනඟට මේ දේ කියන්න. “තව ටික දුරක් යද්දී ඔයාලාගේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වෙන සේයිර්+ ප්‍රදේශය ළඟට ඔයාලා එයි. ඔයාලව දැක්කාම එයාලට ලොකු බයක් දැනෙයි.+ ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න.
4 සෙනඟට මේ දේ කියන්න. “තව ටික දුරක් යද්දී ඔයාලාගේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වෙන සේයිර්+ ප්‍රදේශය ළඟට ඔයාලා එයි. ඔයාලව දැක්කාම එයාලට ලොකු බයක් දැනෙයි.+ ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න.