ද්විතීය කතාව 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔයාලා අම්මොන්වරුන්ගේ දේශය ළඟට ආවාම එයාලට හිරිහැර කරන්නවත් එයාලව කේන්ති ගස්සන්නවත් එපා. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මං ඔයාලට උරුමයක් හැටියට දෙන්නේ නැහැ. මොකද උරුමයක් හැටියට මම ඒ දේශය ලොත්ගෙන් පැවතෙන අයට දීලයි තියෙන්නේ.+
19 ඔයාලා අම්මොන්වරුන්ගේ දේශය ළඟට ආවාම එයාලට හිරිහැර කරන්නවත් එයාලව කේන්ති ගස්සන්නවත් එපා. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මං ඔයාලට උරුමයක් හැටියට දෙන්නේ නැහැ. මොකද උරුමයක් හැටියට මම ඒ දේශය ලොත්ගෙන් පැවතෙන අයට දීලයි තියෙන්නේ.+