ද්විතීය කතාව 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මම සීහොන්වයි, එයාගේ දේශයයි දැනටමත් ඔයාලාගේ අතට භාර දීලා තියෙනවා කියලා ඔයාලට පේනවා නේද? ඉතින් දැන් ගිහින් ඒ දේශය අයිති කරගන්න.’+
31 “ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මම සීහොන්වයි, එයාගේ දේශයයි දැනටමත් ඔයාලාගේ අතට භාර දීලා තියෙනවා කියලා ඔයාලට පේනවා නේද? ඉතින් දැන් ගිහින් ඒ දේශය අයිති කරගන්න.’+