17 අරබා නිම්නය සහ යොර්දාන් ගඟත් ඒකේ නැඟෙනහිර ඉවුර දිගේ තියෙන ප්‍රදේශයත් ඒකට අයිතියි. ඒ වගේම කින්නෙරෙත් මුහුදේ ඉඳලා අරබා මුහුද කියලත් හඳුන්වන ලුණු මුහුද වෙන කල් තියෙන ප්‍රදේශයත් ඒකට අයිතියි. ලුණු මුහුද තියෙන්නේ නැඟෙනහිර පැත්තේ තියෙන පිස්ගා කන්ද පාමුල.+