-
ද්විතීය කතාව 3:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඒත් ඔයාලා ඔයාලාගේ සහෝදරයන් එක්ක යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා යෙහෝවා උරුමයක් හැටියට දෙන දේශය අයිති කරගන්න එයාලට උදව් කරන්න ඕනේ. යෙහෝවා ඔයාලට වගේ ඔයාලාගේ සහෝදරයන්ටත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන කල් ඔයාලා එයාලට උදව් කරන්න ඕනේ. ඊටපස්සේ මම ඔයාලට දුන්න මේ දේශයට ආයෙත් එන්න ඔයාලට පුළුවන්.’+
-