ද්විතීය කතාව 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඊටපස්සේ මම යොෂුවාට මෙහෙම කිව්වා.+ ‘ඔයාගේ දෙවි වන යෙහෝවා මේ රජවරුන් දෙන්නාට කරපු දේ ඔයා ඇස් දෙකෙන්ම දැක්කා. ගඟෙන් එහා පැත්තේ තියෙන ඔයාලා දැන් යටත් කරගන්න යන හැම රාජ්‍යයකටමත් යෙහෝවා කරන්නේ ඒ දේමයි.+
21 “ඊටපස්සේ මම යොෂුවාට මෙහෙම කිව්වා.+ ‘ඔයාගේ දෙවි වන යෙහෝවා මේ රජවරුන් දෙන්නාට කරපු දේ ඔයා ඇස් දෙකෙන්ම දැක්කා. ගඟෙන් එහා පැත්තේ තියෙන ඔයාලා දැන් යටත් කරගන්න යන හැම රාජ්‍යයකටමත් යෙහෝවා කරන්නේ ඒ දේමයි.+