ද්විතීය කතාව 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔයා වගේ බලවත් ක්‍රියා සහ පුදුම දේවල් කරන වෙන කිසිම දෙවි කෙනෙක් ස්වර්ගයෙවත් මේ පොළොවෙවත් නැහැ.+ ඔයාගේ ශ්‍රේෂ්ඨත්වයෙන් සහ මහත් බලයෙන් බිඳක් දකින්න ඔයාගේ සේවකයා වන මටත් ඔයා අවස්ථාව දුන්නා.+
24 ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔයා වගේ බලවත් ක්‍රියා සහ පුදුම දේවල් කරන වෙන කිසිම දෙවි කෙනෙක් ස්වර්ගයෙවත් මේ පොළොවෙවත් නැහැ.+ ඔයාගේ ශ්‍රේෂ්ඨත්වයෙන් සහ මහත් බලයෙන් බිඳක් දකින්න ඔයාගේ සේවකයා වන මටත් ඔයා අවස්ථාව දුන්නා.+