ද්විතීය කතාව 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඊශ්‍රායෙල්වරුනි, මම ඔයාලට කියලා දෙන නීති සහ තීන්දු හොඳට හිතට ගන්න. ඒවා පිළිපැද්දොත් ඔයාලාගේ ජීවිත රැකගන්න ඔයාලට පුළුවන් වෙයි.+ ඒ වගේම ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශය අයිති කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි.
4 “ඊශ්‍රායෙල්වරුනි, මම ඔයාලට කියලා දෙන නීති සහ තීන්දු හොඳට හිතට ගන්න. ඒවා පිළිපැද්දොත් ඔයාලාගේ ජීවිත රැකගන්න ඔයාලට පුළුවන් වෙයි.+ ඒ වගේම ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශය අයිති කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි.