ද්විතීය කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඒත් ඔයාලා කල්පනාවෙන් ඉන්න.* ඔයාලා දැක්ක කිසිම දෙයක් අමතක කරන්නේ නැතුව ඔයාලාගේ මුළු ජීවිත කාලේ පුරාම ඒවා හිතේ තියාගන්න වගබලා ගන්න. ඔයාලාගේ පුතාලටයි, මුනුපුරන්ටයි ඒ හැම දෙයක්ම ඔයාලා කියලා දෙන්න ඕනේ.+ ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:9 මුරටැඹ,6/1/2006, 29-30 පි. දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 20 පි.
9 “ඒත් ඔයාලා කල්පනාවෙන් ඉන්න.* ඔයාලා දැක්ක කිසිම දෙයක් අමතක කරන්නේ නැතුව ඔයාලාගේ මුළු ජීවිත කාලේ පුරාම ඒවා හිතේ තියාගන්න වගබලා ගන්න. ඔයාලාගේ පුතාලටයි, මුනුපුරන්ටයි ඒ හැම දෙයක්ම ඔයාලා කියලා දෙන්න ඕනේ.+