ද්විතීය කතාව 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඉතින් ඔයාලා කන්ද පාමුල රැස් වුණා. ඒ වෙලාවේ කන්ද ගිනි අරගෙන ඒ ගින්න අහස උසටම ගියා. ඒ වටේ මුළු ප්‍රදේශයම තද අන්ධකාරයෙන් සහ ගන වලාකුළකින් වැහිලා ගියා.+
11 “ඉතින් ඔයාලා කන්ද පාමුල රැස් වුණා. ඒ වෙලාවේ කන්ද ගිනි අරගෙන ඒ ගින්න අහස උසටම ගියා. ඒ වටේ මුළු ප්‍රදේශයම තද අන්ධකාරයෙන් සහ ගන වලාකුළකින් වැහිලා ගියා.+