ද්විතීය කතාව 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ නිසා අපේ දෙවි වන යෙහෝවා කතා කරද්දී ඔහු කියන දේවල් අහන්න ඔයා විතරක් යන්න. යෙහෝවා දෙවියන් ඔයාට කියන හැම දෙයක්ම ඔයා ඇවිත් අපිට කියන්න. අපි ඒවා අහලා ඒ විදිහටම කරන්නම්.’+
27 ඒ නිසා අපේ දෙවි වන යෙහෝවා කතා කරද්දී ඔහු කියන දේවල් අහන්න ඔයා විතරක් යන්න. යෙහෝවා දෙවියන් ඔයාට කියන හැම දෙයක්ම ඔයා ඇවිත් අපිට කියන්න. අපි ඒවා අහලා ඒ විදිහටම කරන්නම්.’+