ද්විතීය කතාව 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ වගේ දේකට ඉඩ දුන්නොත් එයාලා ඔයාලාගේ දරුවන්ව දෙවියන්ගෙන් ඈත් කරයි. එතකොට එයාලා වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එහෙම වුණොත් යෙහෝවාට ඔයාලා එක්ක ගොඩක් කේන්ති යයි. ඔහු හිතහිත ඉන්නේ නැතුව ඔයාලව විනාශ කරලා දායි.+
4 ඒ වගේ දේකට ඉඩ දුන්නොත් එයාලා ඔයාලාගේ දරුවන්ව දෙවියන්ගෙන් ඈත් කරයි. එතකොට එයාලා වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එහෙම වුණොත් යෙහෝවාට ඔයාලා එක්ක ගොඩක් කේන්ති යයි. ඔහු හිතහිත ඉන්නේ නැතුව ඔයාලව විනාශ කරලා දායි.+