ද්විතීය කතාව 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඒ විදිහට ඔයාලව තෝරගෙන යෙහෝවා දෙවියන් ඔයාලට ලොකු ආදරයක්, සෙනෙහසක් පෙන්නුවේ+ ඔයාලා අනිත් ජාතීන්ට වඩා විශාල ජාතියක් වුණ නිසා නෙමෙයි. ඇත්තටම අනිත් ජාතීන් එක්ක බලද්දී ඔයාලා හරිම පුංචි ජාතියක්.+
7 “ඒ විදිහට ඔයාලව තෝරගෙන යෙහෝවා දෙවියන් ඔයාලට ලොකු ආදරයක්, සෙනෙහසක් පෙන්නුවේ+ ඔයාලා අනිත් ජාතීන්ට වඩා විශාල ජාතියක් වුණ නිසා නෙමෙයි. ඇත්තටම අනිත් ජාතීන් එක්ක බලද්දී ඔයාලා හරිම පුංචි ජාතියක්.+