ද්විතීය කතාව 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ අතට භාර දෙන හැම ජාතියක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ.+ එයාලට අනුකම්පා කරන්න එපා.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ එහෙම කළොත් ඒක ඔයාලාගේ විනාශයට හේතු වෙයි.*+
16 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ අතට භාර දෙන හැම ජාතියක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ.+ එයාලට අනුකම්පා කරන්න එපා.+ එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ එහෙම කළොත් ඒක ඔයාලාගේ විනාශයට හේතු වෙයි.*+