ද්විතීය කතාව 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ලියපු ගල් පුවරු දෙක+ අරගෙන එන්න මම කන්දට නැග්ග වෙලාවේ වුණ දේ මතකද? මම ඒ කන්දේ රෑ දවල් දවස් 40ක්ම හිටියා.+ ඒ කාලය පුරාම මම මුකුත් කෑවෙවත් බිව්වෙවත් නැහැ.
9 යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ලියපු ගල් පුවරු දෙක+ අරගෙන එන්න මම කන්දට නැග්ග වෙලාවේ වුණ දේ මතකද? මම ඒ කන්දේ රෑ දවල් දවස් 40ක්ම හිටියා.+ ඒ කාලය පුරාම මම මුකුත් කෑවෙවත් බිව්වෙවත් නැහැ.