ද්විතීය කතාව 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නැත්නම් ඊජිප්තුවේ මිනිස්සු කියයි “පොරොන්දු වුණ විදිහට ඒ දේශයට එයාලව අරන් යන්න යෙහෝවාට බැරි වුණානේ. ඔහු එයාලට වෛර කළා. ඒ නිසයි එයාලව ඊජිප්තුවෙන් එළියට අරන් ඇවිත් පාළුකරයේදී මරලා දැම්මේ” කියලා.+
28 නැත්නම් ඊජිප්තුවේ මිනිස්සු කියයි “පොරොන්දු වුණ විදිහට ඒ දේශයට එයාලව අරන් යන්න යෙහෝවාට බැරි වුණානේ. ඔහු එයාලට වෛර කළා. ඒ නිසයි එයාලව ඊජිප්තුවෙන් එළියට අරන් ඇවිත් පාළුකරයේදී මරලා දැම්මේ” කියලා.+