ද්විතීය කතාව 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දේශයේ ඉන්න ජාතීන්ව යෙහෝවා ඔයාලාගේ ඇස් පනාපිටම එළවලා දායි.+ ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව දේශයෙන් පන්නලා දාන්න ඔයාලට පුළුවන් වෙයි.+
23 දේශයේ ඉන්න ජාතීන්ව යෙහෝවා ඔයාලාගේ ඇස් පනාපිටම එළවලා දායි.+ ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව දේශයෙන් පන්නලා දාන්න ඔයාලට පුළුවන් වෙයි.+