ද්විතීය කතාව 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ දෙවිවරු පස්සේ යන්න ඔයාව පොලඹවගන්න හදන කෙනාට අහු වෙන්නවත් එයා කියන දේවල් අහන්නවත් එපා.+ එයාට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා. එයා ගැන දුක් වෙන්නවත් එයාව ආරක්ෂා කරන්න හදන්නවත් එපා.
8 ඒ දෙවිවරු පස්සේ යන්න ඔයාව පොලඹවගන්න හදන කෙනාට අහු වෙන්නවත් එයා කියන දේවල් අහන්නවත් එපා.+ එයාට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා. එයා ගැන දුක් වෙන්නවත් එයාව ආරක්ෂා කරන්න හදන්නවත් එපා.