19 එයාලා අතින් කිසිම අසාධාරණයක් වෙන්න බැහැ.+ එයාලා හැමෝටම එක වගේ සලකන්න ඕනේ.+ අල්ලස් ගන්න එකෙනුත් වළකින්න ඕනේ. මොකද ඥානවන්තව විනිශ්චය කරන කෙනෙක් වුණත් අල්ලසක් නිසා නොමඟ යන්න පුළුවන්.+ ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් අල්ලසක් නිසා තමා දෙන තීන්දුව වෙනස් කරන්න පෙලඹෙන්න පුළුවන්.