ද්විතීය කතාව 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයා දෙවියන්ව අත්හැරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කරනවා. එහෙම නැත්නම් ඉර, හඳ, තරු ඉස්සරහා වැඳ වැටෙනවා.+ මං එපා කියලා කිව්ව දේවල් එයා කරනවා.+
3 එයා දෙවියන්ව අත්හැරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කරනවා. එහෙම නැත්නම් ඉර, හඳ, තරු ඉස්සරහා වැඳ වැටෙනවා.+ මං එපා කියලා කිව්ව දේවල් එයා කරනවා.+