ද්විතීය කතාව 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා පූජා කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. පේන කියන,+ මන්තර ගුරුකම් කරන,+ නිමිති බලන,+ මායා බලයෙන් දේවල් කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:10 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම
10 තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා පූජා කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. පේන කියන,+ මන්තර ගුරුකම් කරන,+ නිමිති බලන,+ මායා බලයෙන් දේවල් කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ.