6 එයාට මැරුණ කෙනා එක්ක කලින් කිසිම අමනාපයක් තිබුණේ නැති නිසා මරණය ලබන්න තරම් වරදක් එයා කළේ නැහැ.+ ඒත් ඔයාලා වෙන් කරන නගර ගොඩක් ඈතින් තිබුණොත් එයා ඒ නගරෙකට පලා යන්න ඉස්සෙල්ලා එයාව මරන්න අයිතිය තියෙන කෙනා+ කේන්තියෙන් එයාගේ පස්සේ එළවගෙන ඇවිත් එයාව මරලා දායි.