5 “ඒ වෙලාවේදී ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කීපදෙනෙකුත් එතන ඉන්න ඕනේ. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔහුට සේවය කරන්නත්+ යෙහෝවාගේ නමින් සෙනඟට ආශීර්වාද කරන්නත්+ තෝරගෙන තියෙන්නේ එයාලවයි. දරුණු අපරාධයක් වුණ වෙලාවක ඒක විසඳන්නේ කොහොමද කියලා තීරණය කරන්න පත් කරලා තියෙන්නෙත් එයාලවයි.+